ලෙඩ බලාගන්න වයස 35 ට වැඩි අයට රජයෙන් පැකේජයක් ලෙඩ රෝග පිළිබඳව පරීක්ෂා කර ගැනීමට අවුරුදු 35කට වැඩි අයට රජය පැකේජයක් ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය 29 August 2025
රාජිත ලබන 9 දක්වා රිමාන්ඩ් මාස දෙකකට අධික කාලයක් තිස්සේ අධිකරණය මගහැර සැඟව සිටියෙ යැයි වරෙන්තු ලද හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29)නියෝග කළේය . 29 August 2025
රුපියල් 2000 සමරු නෝට්ටුවක් නිකුත් වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. 29 August 2025
නිමල් ලංසා අල්ලයි හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 29 August 2025
රිය අනතුරින් දෙන්නෙක් මරුට යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය පරන්තන් මංසන්ධිය ආසන්නයේ බස් රථයක් , ටිපර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අද (29) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි. 29 August 2025
වාප්පු ලිපිකරු අල්ලස් දැලේ ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ වාප්පු ලිපිකරුවෙකු අල්ලස් ලබා ගැනීම සහ ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 29 August 2025
හැම කන්තෝරුවකටම ඇඟිල්ල අනිවාර්යයි සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකනු යන්ත්‍ර සවි කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 29 August 2025
චාමර සම්පත්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි ඌව පළාත් සභාව නමින් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ පැමිණිලි දෙකක් ජනවාරි 23 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද දින නියම කළේය. 29 August 2025
මර්දනයට පෙළ ගැහෙන්න නාමල්ගෙන් ආරාධනයක් මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්දනය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 29 August 2025
රාජිත මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි මහාධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත් බන්ධනාගාර බසයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර මේ වන විට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා ඇත. 29 August 2025
රාජිත රිමාන්ඩ් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටීමට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයේ තැබීමට මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 29 August 2025
රාජිත මහාධිකරණයට එයි මහාධිකරණයේ පවතින වෙනත් නඩුවක් සම්බන්ධයෙන් පෙනීසිටීම සඳහා වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට අධිකරණයට පැමිණ ඇතැයි වාර්තා වෙයි. 29 August 2025
ගින්නකින් පොලිතීන් කර්මාන්ත ශාලාව අළුවෙයි නවගමුව දැඩිගමුව ජය මාවතේ පිහිටි පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (28) දා රාත්‍රී ඇතිවූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 29 August 2025
මුන්දලමේ අවි සෙල්ලම් දැමූ දෙන්නෙක් අල්ලයි මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය සමඟ පුත්තලම කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිළධාරීන් විසින් සිදුකල මෙහෙයුමකින් පසු ඊයේ (28 ) අත් අඩංගුවට ගත් බව කියයි. 29 August 2025
ඡංගම දුරකතන 17ක් අත් බෝම්බයක් සමග අයෙක් මාට්ටු මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධ බවට සැක කරන ’’හොටු කුමාර ’’ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ජීවත් බෝම්බයක් සහ ජංගම දුරකථන 17 ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . 29 August 2025
රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 29 August 2025
පළාත් කීපයකට අදත් වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 August 2025
රාජිත සේනාරත්න අධිකරණය හමුවට කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට ඊයේ (28) දැනුම් දුන්නේය. 29 August 2025
’’අපි ඉන්නේ මර්දනයට මුහුණ දෙන්න හොඳ සූදානමකින්’’ රණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළ ගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 28 August 2025
සැකකරුවෙක් පොලිසියට කළ හරියක් අත්මාංචු දැමු දෑතින් පොලිස් නිලධාරියාගේ ගෙල මිරිකා කිඹුලන් ගහන දිය පිරුණුවලට පැන පලායාමට උත්සාහ දැරූ සැකකරුවකු දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් නැවතත් අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 28 August 2025
ලොරියකට යටවී පුංචි මලක් අදත් මරුට හොරෝවිපොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද සවස සිදුවූ මාරක රිය අනතුරකින් ලොරියකට යට වූ පාසල් සිසුවියක සහ අනතුරට පත් ලොරි රථයේ රිය සහයකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි. 28 August 2025
නාරම්පනාවේ ආනන්ද හිමි අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුරප්පාඩුවී පවතින අනූනායක පදවියට අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මීට ටික වේලාවකට පෙර තේරි පත්වූහ. 28 August 2025
ලංකා - ජපන් මිත්‍රත්ව පාරේ වැඩ ඇරැඹේ බත්තරමුල්ල ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු අද (28) ඇරැඹිණි. 28 August 2025
කරාපිටිය රෝහලට පිළිකා මාරයෙක් ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 28 August 2025
’’දූෂිත දේශපාලනය අවසන් කළා’’ දකුණු කොරියා ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (28) පැවැත්විණි. 28 August 2025
ඉන්දු - ලංකා සුව ඇමැති හමුවක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ශ්‍රී ජගත් ප්‍රකාශ් නඩ්ඩා(SHRI JAGAT PRAKASH NADDA) මහතා හමුවේ ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීය. 28 August 2025
නීතිය විෂය පාසල් පද්ධතියට? පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම නීති ඇතුළත් විය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 28 August 2025
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක් මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 28 August 2025
ගුවන් පථ අවට සරුංගල් තහනම් රට පුරා ගුවන් ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම අනතුරැ සහගත හෙයින් එසේ කටයුතු කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවට අනතුරු ඇඟවීමක් කළේය. 28 August 2025
පාසල් වෑන් අනතුරේ තුවාල දරුවන් බලන්න ඇමතිලා රෝහලට කුලියාපිටිය පාසල් වෑන් රථ අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ සුව දුක් මෙම සහ බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් අද(28)කුරුණෑගල රෝහලට ගියහ. 28 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025