
(සුජිත් හේවාජුලිගේ)
බලශක්ති හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඩී.වී චානක මහතා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන කොමිසම හමුවේ අද පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය
මෙම කොමිසම හමුවේ ජනතාවටද පැමිණිලි හා තොරතුරු ඉදිරිපත් කළ හැකි බවට පසුගියදා දැනුම් දුන්නේය. චානක මහතා මෙම පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් චානක මහතා පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේදීද ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් අනාවරණය කළේය
පසුගිය 2013 වසරේ සිට මේ දක්වා සියලුම ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම විශේෂ කොමිෂන් සභාව පත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාකපු එකෙකුත් එනවා පැමිණිලිකරන්න. සතියේ විහිළුව.