එජාපය කටුවන බලමණ්ඩලය පිහිටුවයි
එක්සත් ජාතික පක්ෂ කටුවන මුල්කිරිගල ආසන බලමණ්ඩලය පිහිටුවීම එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරි අන්ද්‍රා හැන්නඩි , ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.