IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුවන් ප්‍රංශ තානාපති හමුවක්

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක  රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එච්.ඊ.ජීන් ෆ්‍රැන්සුවා මහතා අතර හමුවක්   ජනාධිපති කාර්යාලයේ දී අද (18) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීමට ප්‍රංශයේ සහාය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

බලශක්තිය, නාගරික සංවර්ධනය, කෘෂිකර්මය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රංශයේ දායකත්වය මෙන්ම සැපයුම්, ඩිජිටල් තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන්  උපකාර කිරීම සඳහා ප්‍රංශයට කළ හැකි දේ ගැනද එහිදී සාකච්ඡා කෙරුණු බව ද විජයවර්ධන මහතා කීය.

දෙරට අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් ද  එහිදී සාකච්ඡා සිදුවී ඇත.



අදහස් (0)

රුවන් ප්‍රංශ තානාපති හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site