IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිවුන් දරුවන් හය දෙනාගෙන් එක් දරුවෙක් මිය යයි

(රංජන් කස්තුරි)

රාගම ප්‍රදේශයේ මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු අද පස්වරුවේ මියගියේය.

ග්‍රෑම් 400ක පමණ බරකින් යුතු එම දරුවාගේ පෙනහළුවල ආබාධයක් පැවැති අතර  නව ඡන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගිය බව කොළඹ රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරු කීහ. 

කොළඹ කාසල් රෝහලේදී ඊයේ සිට නිවුන් දරු උපතක්  සිදු වූ අතර ඉන් දරුවන් පස් දෙනකු කාසල් රෝහලේ නව ඡන්ම ළදරු  ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. 



අදහස් (2)

නිවුන් දරුවන් හය දෙනාගෙන් එක් දරුවෙක් මිය යයි

ගමේ එකාලා Wednesday, 18 October 2023 04:53 PM

හරිම කණගාටුදායකයි. අනික් දරුවන්ට සියලු දෙවිපිහිට, ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...! 

:       0       22

Nimal Thursday, 19 October 2023 08:41 AM

ඇනෙක් දරුවන් සියලු දෙනාට තෙරුවන් සරණ ලැබෙවා... සුවපත් වෙවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site