IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විපක්ෂ නායක බෑ කියයි- අගමැති එන්න කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ සාකච්ඡාවට එන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය.

අදාල  සාකච්ඡාවට සහභාගී නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දී කළ ප්‍රකාශයකින් පසුව අග්‍රාමාත්‍යවරයා ඉහත ඉල්ලීම කළේය.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව සද්භාවයෙන් ඉදිරිපත් කරන්නේ ජන වරම අනුව බවත්, මේ ගැන ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවත් කී අගමැතිවරයා පළාත් පාලන ඡන්දය ද තවම අවලංගු කර නැතැයි කියා සිටියේය. 



අදහස් (3)

විපක්ෂ නායක බෑ කියයි- අගමැති එන්න කියයි

Hafeel Wednesday, 18 October 2023 02:03 PM

මේ මොහොතේ මේක රටට අත්‍යාවශ්‍ය වැඩක්ද? ජනතාව මේකද ඉල්ලන්නේ? රටේ ආර්ථිකය ගොඩගන්න බැරි නිසා, ජනවරමක් නැති ජනාධිපති ඡන්දය කල් දාන්න කරන්න උත්සාහයක්? මේ ජනාධිපති බලයට ඇවිල්ලා දැනට වසරකටත් වැඩියි. නමුත් රටේ නිෂ්පාදනයක් ඇති කරලා හෝ, අපනයනය කරලා හෝ සතයක්වත් උපයලා නැහැ. හැබැයි රංචු පිටින් විදේශ සවාරි යන්න... ඒක නම් අඩුවක් නැහැ. මෙයාගේ තියන විකල්ප, ණය ගන්න එක, බදු වැඩි කරන එක, ජනතාවට බර පටවන එක, ලාබ ලබන රාජයේ ආයතන විකුණන එක මිස, කිසිම වැඩපිළිවලක් නැහැ...

:       2       25

City Wednesday, 18 October 2023 02:22 PM

සහභාගීවීම වැදගත් වර්ජයට වඩා

:       16       3

ගමේ එකාලා Wednesday, 18 October 2023 03:33 PM

ඡන්දයක් තිබ්බොත් ඉන්න අයටත් යනඑන මන් නැති වෙන නිසා ආණ්ඩුව මොකාට එන්ඩ හදනවාද කවුද දන්නේ...?

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site