IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස්පති පත් කරන්න බැරි තරම් ආණ්ඩුව දුර්වලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වල වී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා  පාර්ලිමේන්තුවේදී අද (18)පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා පිළිගන්නේ නැති තැනකට පත්ව ඇතැයි කී ඉඳුනිල් මහතා මේ වන විට ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර මත ගැටුමක් ඇති වී තිබෙන බව සඳහන් කළේය.

ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිත් පොලිසිය බාර ඇමතිවරයාත් රටේ නැති අවස්ථාවක පොලිස්පතිත් නැති වූ විට රටේ ආරක්ෂාව ගැන  වග කියන්නේ කවුදැයි තුෂාර ඉඳුනිල් මහතා ප්‍රශ්න කළේය.

මෙහිදී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසූයේ පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාට වන අතර මේ වන විට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පොලිස්පතිවරයෙක් ලංකාවේ සිටින බවයි.

 



අදහස් (2)

පොලිස්පති පත් කරන්න බැරි තරම් ආණ්ඩුව දුර්වලයි

අරවින්ද මොනරවිල Wednesday, 18 October 2023 06:01 PM

කට වහගෙන ඉඳගන්න...!

:       3       1

Senarath Thursday, 19 October 2023 10:05 AM

දැනට නම්වෙලා ඉන්න දුෂිත SDIG ලා දෙන්නට වඩා හොඳයිනේ ,ඉන්න කෙනාව තවදුරටත් තියාගන්න එක.නැතිනම් අර පෙරහැරවල් නැතුව පොලිපති වැඩ කළා වගේ මේ දෙන්නත් කරාවි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site