ආර්.එම්.වී වාහන වංචාව සී.අයි.ඩීයට
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ,ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඇති බව කියන සිද්ධියේ විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී පොලිස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.