IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තරුණ යුවළකට හිරිහැර වන ලෙස කළ සෝදිසියක් ගැන පරීක්‍ෂණයක්

(යොහාන් භසුර)

පොලිස් නිලධාරීන් තරුණයෙක් සහ තරුණියක් හිරිහැර වන ලෙස සෝදිසි කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එම සිදුවීම සම්බන්ධයෙන් වගවීම හා යුක්තිය සහතික කිරීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා සිය ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමින් වැඩි දුටත් පැවසුවාය. 



අදහස් (4)

තරුණ යුවළකට හිරිහැර වන ලෙස කළ සෝදිසියක් ගැන පරීක්‍ෂණයක්

ආනන්ද Saturday, 06 January 2024 07:27 AM

මේ කියන්නෙ අහවල් මංත්‍රී වරයාගේ නැගෙනියගේ දෙන්නා ගැනද නැත්නම් වෙනත් එකක්ද

:       0       0

de silva Saturday, 06 January 2024 07:45 AM

පාතාල නායකයෝ හිරේ ඉඳන් දුරකථන භාවිත කරමින් විවිද අපරාද මෙහෙයවනවා , භාන්දනාගාරය තුල දුරකථන ජාමර් සවි කරලා මේවා නතර කරගන්න පුළුවන් ඉතා පහසුවෙන් , මේක කරගන්න බැරි ආණ්ඩුව පොලිස් කාරයෝ දමල පාරේ යන සහ ගෙදර සිටින සිවිල් වැසියනට කරදර කරනවා මොකක්ද මේ විකාරේ ?

:       0       0

Rata Perata Saturday, 06 January 2024 02:34 PM

මේ උන්නැහේ ,අර ත්‍රස්තවාදීන්ට සල්ලි දුන්න එක ගනත පරීක්ෂණ පටන් ගන්න

:       0       1

නිහාල් Saturday, 06 January 2024 08:41 PM

මධුෂ්ට වෙඩි තියලා බයික් එකේ යද්දි වැටිලා, එතැනින් දුවලා ගිය ඝාතකයින් ගැනත් හොයන්න. නැත්නම් මිනිස්සුන්ට සැක හිතෙනවා පොලිසිය ගැන...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site