පොලිසියට අල්ලස් දෙන්න ගිය කුඩ්ඩා මාට්ටු හෙරොයින් ජාවාරම නිදහසේ කරගෙනයාම සදහා මට්ටක්කුලිය පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක් අල්ලස් වශයෙන් ලබාදීමට තැත්කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අද මට්ටක්කුලිය පොලිසියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 16 October 2024
පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ රියදුරුගේ සිරුර හමුවෙයි පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට විසිකර දමා තිබූ හාලිඇල රොසට්වත්තේ 23 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර දින දහසයකට පසුව අද (16)වැනි දා පස්වරුවේ පුංචි ලෝකාන්තයේ අඩි 500ක පමණ ප්‍රපාතයට වැටී තිබිය දී සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි. 16 October 2024
නැගෙනහිර ආදායම් ලොකේකෙක් අල්ලස් දැලේ නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 October 2024
’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’ මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 16 October 2024
බෝවන රෝග පැතිරීමේ අවධානමක් ක්‍රමයෙන් ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 16 October 2024
කෝටියක රටබීම ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි රුපියල් කෝටියක් පමණ වටිනා රටබීම බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී අද(16 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 16 October 2024
මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට ගත් බව පොලීසිය කියයි. 16 October 2024
ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට ඇප නියම කරන ලෙස ඉදිරිපත් කළ අභියාචනය දෙවන වරටත් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද(16) නියෝග කළේය. 16 October 2024
යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය. 16 October 2024
යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හෙළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව සීගිරිය වන ජීවී නිලධාරීහු පවසති. 16 October 2024
ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවේ පැවැසුවාය. 16 October 2024
ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 16 October 2024
ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ගිය, පාකිස්තාක අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. 16 October 2024
’’යාගී’’ බැට දුන් මියන්මාර් වැසියන්ට විජිත තේ දෙයි මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීමේ සහ සහයෝගීතාව දැක්වීමේ පියවරක් ලෙස විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යාංශයේ දී මියන්මාර තානාපති මාලා තන් හයික් මහත්මිය වෙත ලංකා තේ කිලෝග්‍රෑම් 227 ක් සංකේතාත්මකව ප්රදානය කළේය. 16 October 2024
තුන් දාහේ විශ්‍රාමික දීමනාව අද සිට ගිණුම් වලට සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 16 October 2024
වැඩිහිටි මධ්‍යස්ථානයේ උප සහායිකාවගේ සිරුර ළිඳක පිළියන්දල මඩපාත පන්සල පාරේ වැඩිහිටි නිවාසයක උප සහායිකාව ලෙස කටයුතු කළ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුර එම නිවාස භූමියේ ළිඳක තිබී අද (16) සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි 16 October 2024
පියාගේ ඝාතකයා නීතිය හමුවට පොලිසිය මග හරිමින් සිටි සිය පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිස් නිලධාරිනියකවී පියා ඝාතනය කර වසර 25 කට පසුව ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට සමත්වූ දියණියක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වේ. 16 October 2024
දකුණු ප.ස.අධිකාරිවලට - ප.රා.සේ.කොමිසමට නව සභාපතිවරු දකුණු පළාත් සභාවේ අධිකාරි පහ සදහා නව සභාපතිවරු පස්දෙනෙකු සහ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සභාපතිවරයකු ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් පත්කොට ඇත. 16 October 2024
පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ ශූරයෝ ලංකාවට දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම රන් පදක්කම් 14 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 01 දිනා ගෙන ඊ5යේ( දින) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 16 October 2024
ගස් කපන්නා ගසකටම යටවෙයි දන්කොටුව කලුවච්චිමුල්ල ප්‍රදේශයේ ගෙවත්තක කොස්ගසක් කපමින් සිටි පුද්ගලයකු ඇග මතට වෙනත් ගසක් කඩා වැටිමෙන් එම පුද්ගලයා මරණයට පත්වි ඇති බව දන්කොටුව පොලිසිය කියයි. 16 October 2024
පුද්ගල ඝාතනයකට 5ක් අත්අඩංගුවට ජාඇල ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙලට මන්න පහරක් එල්ල කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. 16 October 2024
පැරෑලියෙත් මුහුද ගොඩ ගලයි අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මුහුදු රළ සමඟ වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍ර දේශවලින් ගොඩබිමට ගලා එම නිසා මෙම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බදා එල්ලවි තිබුණි. 16 October 2024
මරදාන - කොටුව අතර අදත් දුම්රිය ප්‍රමාදයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ මරදාන හා කොළඹ කොටුව අතර දෙවන දිනටත් අද (16) උදේ සිට දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 16 October 2024
බූස්ස බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය-දුරකතන සොයාගනී බූස්ස බන්ධනාගාර තුල සිදු කල වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකථන දෙකක් ඇතුළු දුරකථන උපාංග කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . 16 October 2024
කළුතර මුහුද ගොඩගලයි කළුතර උතුර ප්‍රදේශයේ අද(16) උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය සදහන් කරයි . 16 October 2024
කොටුව -බදුල්ල දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට ඇල්ල දක්වා දින හතක් සීමා කර තිබූ දුම්රිය ධාවනය අද (16) සිට කොළඹ කොටුව හා බදුල්ල අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2024
කෝටි දෙකක මත්පැන් බහලුමක් රේගු බාරයට නෙදර්ලන්තයෙන් නීති විරෝධී ආනයනය කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන් බෝතල් 3,585 ක් ගබඩා කර තිබූ බහලුමක් කොළඹ වරායේ සී.අයි.සී.අයි. පර්යන්තයේ අතහැර දමා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 October 2024
සැක ලෙස හෝටලයක සිටි විදේශිකයින් 10ක් අත්අඩංගුවට හලාවත ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයක සැකකටයුතු ලෙස රැදී සිටි විදේශීය ජාතිකයින් 10 දෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී තිබේ. 16 October 2024
වැස්ස අඩුවන ලකුණු දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 October 2024
බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් අද (15) දැනුම් දුන්නේය. 16 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026