
(නිමල් ජයරත්න)
තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබා දුන් රුපියල් 6000 ක වවුචරය කදුරුවෙල වෙළෙද ආයතනයකට ලබාදී විදුහල්පතිවරයාෙ භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමින්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද මහා විද්‍යාලයක පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට ලිඛිතව පැමිණිල්ලක් කළේය.
විදුහල්පතිවරයා අදාළ භාණ්ඩ ලබාගත් පසු තමාගේ ජංගම දුරකථනයට එම පණිවිඩය ලැබුණු බවද ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.
ත්‍රිකෝණමඩුව මහා විද්‍යාලයක 01 වසරේ ඉගෙනුම දරුවාට පාසල් පොත් හා උපකරණ ලබා ගැනීමට එම වවුචරය ලබාදී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පති දරුවාගේ පොත් වවුචරයටත් විදලා
Pankumburage Friday, 21 March 2025 02:25 AM
මූ නම් මනුස්සයෙක් වෙන්න බැහැ.
ලලිත් ජයවීර අම්බලන්ගොඩ Friday, 21 March 2025 05:55 AM
අයියෝ ඕක මොකක්ද අම්බලන්ගොඩ ඉන්න විදුහල්පතිවරයෙක් එම පාසලේම වසර 20 කට වැඩි කලක් රඳවාගෙන ආණඩුකරයයි වගකිව යුතු නිලධාරීන් එකතු වෙලා අවුරැද්දකට කෝටි ගානක් අයථ විදියට හොර ගන්නවා. ඒක කලාප අකාර්යාලයයි,පූධාන අමාත්‍යකාර්යාලයයි,ආණ්ඩුකාර ලේකම් කාරිය්ලයයි එෟකකොම දැනුවත්ව තමයි කෙරෙන්නේ. ඒ බව නොදන්න කෙනෙක් නැහැ. දකුණේ හිටපු දේශපාලන අධිකාරියයි,දැන් ඉන්න අයයි ඔක්කොම දන්නවා. මගේ නම කිව්වහම කවුරැත් දන්නවා. මගකීමෙන් කියන්නෙ. මේක සාමූහිකව කරන හොර කමක්. සංවිධානාත්මත අපරාධයක්. අල්ලස් කොමිසමත් දන්නව.අල්ලස් කොමිසමේ පැමිණිලි 3 ක් තියෙන බව කලාප අධ්‍යක්ෂා ලිඛිතවම මාට දීල තියෙනවා. ආණ්ඩුව වෙනස් වුනාට දකුණේ ඒව වෙනස් වෙලා නැහැ. මම මේ දූෂනය ගැන ඕනෑ තරම් ලියල තියෙනවා. මේක පැමහැදිලිවම 2023 අංක 9 දරන දූෂණ පනත යටතේ දූෂණයක් . හරියට විමර්ශණය කලොත් තමේ නඩයටම දඩුවම් කල හැකියි.
රුවන් Friday, 21 March 2025 06:56 AM
ඇත්තටම ඇමතිලා හොරා කෑවා කිව්වට රාජ්‍ය සේවකයන් ඊට හපන්. විදුහල්පති මෙහෙම හොරා කනවා නම් පාසලේ ඉගෙන ගන්න ළමයින්ගේ අනාගතය කෙබදු ද?