අනතුරක් සිදු කර රන් මාලය කොල්ල කාලා
පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානුවට ඇද වැටුණු පසු , රුපියල් ලක්ෂ හතරක් වටිනා ගෙල බැදි රන්මාලය කොල්ලකා පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.