රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියේදී
මෙම වසරේ (2026) රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැතිවීමට තීරණය කළ බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (10) පැවසීය.