අද බලන හැම තැනම නිරූපණයට සම්බන්ධ වුණ අය ඉන්නේ නිරූපිකාවක ලෙස ක්ෂේත්රය තුළ දිගු ගමනක් යාමට අපේක්ෂාවෙන් පසුවෙන මිචෙල් සඳරේඛා සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ ආරම්භ කරන්නට අපි 12 August 2016
පුත්තලම පොලිසියේ ගණකාධිකාරී /සැරයන් රිමාන්ඩ් පුත්තලම හලාවත පොලිස් අධිකාරී කාර්යාලයයේ ගණකාධිකාරී හා පොලිස් සැරයන්වරයෙක් පුත්තලම මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා විසින 11 August 2016
සුව සේවයේ තවත් වාර්තාවක් ශ්‍රී ලංකාවේ ළදරු හා මාතෘ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11) පැවැසීය. ගාලුමුව 11 August 2016
කලාකරුවන්ගේ කරමතින් විජය නන්දසිරි අවසන් ගමන් යයි සුවහසක් රසියන්ගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ අසහාය කලාකරුවාණන් වූ විජය නන්දසිරි මහතා සියලු දෙනාට කඳුළක් එක්කරමින් අද (11දා) අප අතරින් 11 August 2016
නිදන් හෑරූ ගෑණු හතරක් අත්අඩංගුවට පොළොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ ගෙවත්තක නිදන් හාරමින් සිටි කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද 11 August 2016
මී පැණින් දළඳා පුදන්නට ආදි වාසීහු සැරසෙති පළමු රන්දෝලි පෙරහර පැවැත්වෙන 13 වැනිදා දළඳා වහන්සේ උදෙසා ආදි වාසින් විසින් සම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාවට මෙවර ආදි වාසීන 11 August 2016
කළු කඩවලින් මිලියන 56ක් පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් සොයා සිදුකළ වැටලීම්වල දී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ රුපියල් මිලියන 56 11 August 2016
සීසීටීවී කැමරාව හොරා අල්ලයි දොඩංගොඩ එකම දිනයේ වෙළඳසැල් පහක් පමණ මංකොල්ලකා ඇතැයි ද වෙළඳසැල් දෙකකින් රුපියල් පනස් දහසකට අධික මුදලක් සොරාගෙන ඇතැයි ද දොඩංගොඩ පොල 11 August 2016
කන්න දීපු අත හපා කාලා තම ඉඩම් නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියගේ රන් භාණ්ඩ හා මුදල් අඩංගු අත් බෑගය සොරාගත් බව කියන හිටපු විධායක නිලධරයෙක් ගල්කිස්සේ ද 11 August 2016
ගලගොඩඅත්තේ හිමිට එරෙහි පැමිණිල්ලක් බොදු බල සේනා මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය ජූනි 8 වැනිදා කළ කථාවකට එරෙහිව බොරැල්ල වැසියෙක් පොලිස් සහන මැදිරියට පැමිණිල 11 August 2016
‘අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ඩයස්පෝරා වුවමනාවක්‘ අද පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත දෙමළ ඩයස්පෝරාව ආදී බෙදුම්වාදීන්ට මෙන්ම ඔවුන්ට අවැසි පර 11 August 2016
‘මැති ඇමැතින්ටත් සංහිඳියාව ඕනෑ‘ ජාතික සංහිඳියාව ඇති කිරීමට කටයුතු කරනවා සේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර ද සංහිඳියාව ගොඩනැගිය යුතු බවත් ඔවුන් වගකීමෙන් කටයුතු කළ ය 11 August 2016
දුම්රියට යළි ගල් ගහලා : මගියකුට තුවාල තවත් දුම්රිය හතරකට සහ රේල් බසයකට ගල් ගැසීමෙන් මගියකු තුවාල ලබා ඇතැයි දුම්රිය දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි. ප 11 August 2016
සුව අමාත්‍යංශයට තවත් ඩී.ජී. කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යංශයට තවත් අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට එරෙහිව අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල, නියෝජ්‍ය අධ් 11 August 2016
නිවී ගිය තරුවට අවසන් බුහුමන් අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.& 11 August 2016
මහේලගේ පළමු ඉනිම ලංකාව වෙනුවෙන් ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයා සේම, ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් ඉතිරි කළ මහේල ජයවර්ධනග 11 August 2016
අමුතු උපන්දින සාදයක් නිරූපිකාවක, රංගන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධියට පත් කාරා ඩිලිවින්ග් සිය 24 වැනි උපන්දිනය අමුතුම ආකාරයෙන් සැමරුවාය. ඒ සඳහා තේමාව ව 11 August 2016
DC’s Legends of Tomorrow ළඟදීම පුංචි තිරයෙන් අපේ රටේ බොහෝ දෙනා හොලිවුඩ් සහ බොලිවුඩ් රූපවාහිනි කාතාමාලාවන් සඳහා පුරුදු වෙලා සිටිනවා. පසුගිය කාලයේ Merlin, Atlantis, Flash, Arrow, යන කතාමාලාවන් 11 August 2016
ආණ්ඩුව විපක්ෂයේ කනෙන් රිංගයි අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමි 11 August 2016
ජංගි හොරා ගෝනි දෙකක්ම පුරවලා සේදූ නොසේදූ කාන්තා යට ඇඳුම් ගෝනි දෙකක් සමග බණ්ඩාරවල පදිංචිකරුවකු බව කියන පුද්ගලයකු මුල්ලේරියාවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කිය 11 August 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් හිටපු නැගෙනහිර පළාත් සභා මහ ඇමති පිල්ලෙයාන් (සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්) ලබන 24 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස අද බ්‍රහස 11 August 2016
පාර්ලිමේන්තුව අද ලිප්ටන් වටරවුම වගේ පාර්ලිමේන්තුව අද (11) පස්වරු 1.30ට යළි රැස්වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රකාශ කළේ අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පිහිටවීම 11 August 2016
තවත් පාගමනක් පාගමනට සෙනඟ ගේන්න පොරොන්දු වෙච්ච පොදු විපක්ෂයෙ සමහරැ පොරොන්දු කඩ කළා කියල කුනු කුනු කතා යනවලු. අපි අච්චර ගේනව මෙච්චර ගේනව කිය 11 August 2016
කුලී රියට මීටරය නැතුව බැරි වෙයි ශ්‍රී ලංකාවේ සියලුම ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථවල දුර හා නිශ්චිත මිල දක්වන මීටර සවිකිරීම අනිවාර්ය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු 11 August 2016
නෑනා මරා ගස් යයි සිය නෑනා වන ඩබ්ලිව්.ඩී. නන්දාවති (65) පිහියෙන් ඇන මරා දැමු මස්සිනා වන වලපනේ තිරිපැහැ අයි.කේ. ජයතිලකට නුවරඑළිය මහාධිකරණයෙන් අද (11) මරණ දඩ 11 August 2016
හැංගුණත් මූණ එළියේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පි 11 August 2016
'බාහුබාලි' වාර්තාව 'කබාලි' කඩයිද? දමිළ සිනමාවේ ආදායම් අතර ඉහළම ඇති චිත්‍රපටයක් ලෙස "බාහුබලි" චිත්‍රපටය හැඳින්විය හැකිය. එහි ආදායම ඉන්.කොටි. 600කි. මේ වනවිට කබාලි ච 11 August 2016
පාර්ලිමේන්තුව හදිසියේ අත්හිටුවයි පාර්ලිමේන්තුව අද (11) දහවල් 12.30 ට හදිසියේ කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය. පාර්ලිමේන්තුවේ අද ඉදිරිපත් කිරිමට නියමිත 11 August 2016
ක්‍රියාදාම සංස්කෘතියට වෙනස්ම චිත්‍රපටයක් ඉන්දියානු ක්‍රියාදාම චිත්‍රපට සඳහා බොහෝ රසිකයන්ගේ ඉල්ලුමක් තිබෙන බව කිව යුතුය. අජේ දේව්ගන් රංගනයෙන් දායක "Shivaay" චිත්‍රපටය 11 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025