(එච්.වී ගයාන් මධූශංක)
අවිගත් දෙදෙනකු පැමිණ මීට සුළු මොහොතකට පෙර මීරිගම නගරයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය දමා වෙනත් යතුරු පැදියකින් කොල්ලකරුවන් පළා ගොස් ඇතැයි ද මේ වන විට පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ අරඹා ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුර ගලලා නාය ගිහින් ගස් පෙරලිලා ජීවිත නැතිවන මේ මොහොතේ සමහරුන්ට නම් රජ මඟුල්....
නීතිගරුකව කෙළින් වැඩකටයුතු කරන පොලීසියක් නැතිවුණොත් තමයි මෙහෙම වෙන්නේ... මේ වගේ අයට නිසි දඬුවම් පැමිණවිය යුතුයි.