
(නිමන්ති රණසිංහ)
රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් හයක් අද 28 උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය, වෙහෙර යාය, කොට්ටංබොක්ක යන ග්‍රාම නිලධාරි වසම් තුන, බුත්තල පොලිස් වසමේ රත්තනගම ග්‍රාම නිලධාරී වසම, අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල පොලිස් වසමේ අලුගොඩ ග්‍රාම සේවා වසම මෙසේ හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය
ඒ අනුව මේ වන විට ග්‍රාම සේවා වසම් 18 ක් හුදකලා කර ඇත.
2025 දෙසැම්බර් මස 04
66
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
354
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
365
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවත් ගම් හයක් හුදකලා කරයි