IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පලෙයි හි ගැටුමකින් සිව් දෙනෙක්ට කැපුම් තුවාල

(ඉන්දිකා රාමනායක)

කිලිනොච්චි පලෙයි අයියකච්චි ප‍්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින්  පුද්ගලයින් සිව් දෙනකු කැපුම් තුවාල ලබා කිලිනොච්චි හා පලෙයි රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

පේදුරුතුඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (6) සවස පලෙයි ප‍්‍රදේශයට පැමිණ ගැටුම ඇතිකරගෙන ඇති බවද පොලිසිය කියයි.

අනියම් සම්බන්ධයක් මුල්කරගෙන ඥාතීන් දෙපිරිසක් අතර ඇති ගැටුමක් හටගෙන ඇති බවත්  තුවාලකරුවන් අතර දෙපිරිසේම සමාජිකයින් සිටින බව පොලිසිය කියයි.



අදහස් (0)

පලෙයි හි ගැටුමකින් සිව් දෙනෙක්ට කැපුම් තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site