IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්නය අධිකරණයට ගියේ ඡන්දය කල්දාන්නයි - පැෆරල්

(විනීතා එම් ගමගේ)

සීමා නිර්ණ ගැසට් පත‍්‍රය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණේ නම් මීට පෙර වාරණයක් ගැනීමට තිබුණු බව පැෆරල් සංවිධානය කියයි. එමෙන්ම යම් ප‍්‍රශ්නයක් තිබුණේ නම් සීමානිර්ණ කමිටුව රට වටා යන අවස්ථාවේ ඒවා නිරාකරණය කර ගන්නට තිබුණු බවත් එසේ නොකර මේ අවස්ථාවේ අධිකරණය ඉදිරියට ගියේ මැතිවරණය  කල් දමා ගැනීමේ වුවමනාවෙන්ම බව ඉතා පැහැදිලි බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

ජනතාවගේ ඡන්ද අයිතිය සමඟ සෙල්ලම්  කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇති විශ්වාසය පලූදුවනු ඇතැයි ද එම සංවිධානය කියයි.

මෙම ගැසට් පත‍්‍රය පිළිබඳ සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නොමැති බවත් සාමාන්‍ය ජනතාව පෙරට දමා මේ අධිකරණ කි‍්‍රයාමාර්ගය ගන්නේ දේශපාලන පක්ෂ බව හෙළි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (1)

ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්නය අධිකරණයට ගියේ ඡන්දය කල්දාන්නයි - පැෆරල්

Wasantha Wednesday, 22 November 2017 06:46 PM

අපේ ඡන්ද අයිතිය යට කරන අධිකරණය ගැන විශ්වාස කරන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 158 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1095 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site