(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 121 දෙනකු ඊයේ (16) මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,938 ක් දක්වා ඉහළ ගොස් ඇත.