IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ගේ රුපියල් කෝටි 714 ක දේපළ - මුදල් සොයාගනී

(ඉන්දිකා රාමනායක)

පාස්කු දා රටපුරා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වලට සම්බන්ධ  ත‍්‍රස්තවාදීන් කණ්ඩායම සතුව රුපියල් කෝටි 714 ක වැඩි මුදල් හා දේපළ ප‍්‍රමාණයක්  සොයාගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මින් කෝටි 700 ක්  දේපළ හා කෝටි 14 ක් මුදල් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මුදල් වලින් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇති අතර සෙසු මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම් වල ඇති බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම මුදල් , බැංකු ගිණුම්  සහ දේපළ රාජසන්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (9)

පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ගේ රුපියල් කෝටි 714 ක දේපළ - මුදල් සොයාගනී

ගල්කටස් Monday, 06 May 2019 12:42 PM

සල්ලි හොයාගන්තට මදි මහත්තයො ඉතිරි අය අල්ලන්න ආයේ ඒ අයට රට විනාශ කරන්න ඉඩ නොතබන්න. සහාය දුන් ඇමති මන්ත්‍රීලා අල්ලන්න ත්‍රස්ථවාදීන්ට ඇප දෙන්නෙ ඇයි...?

:       0       1204

janathitha Monday, 06 May 2019 01:47 PM

ත්‍රස්තවාදයෙන් අසරණ වූ ජනතාවට පිහිට වීමට මේවායින් අරමුදලක් පිහිටවමු.

:       0       103

ranjith Monday, 06 May 2019 03:19 PM

මොවුන්ගේ පවුල්වල සියලු දේපල අත්පත් කරගෙන මොවුන් විනාශ කරපු ආයතන නැවත පිළිසකර කර යථා තත්වයට පත්කරා නම් හරි...

:       0       144

Almeida Monday, 06 May 2019 03:26 PM

මේ සල්ලි මියගිය අයගේ පවුල්වලට හා තුවාල වුණු සියල්ලන්ට බෙදාදෙන්න...

:       0       272

Bamunuarachchi Monday, 06 May 2019 03:58 PM

මොවුන්ගේ ජීවත් වීමේ අයිතියත් තහනම් කරන්න.

:       0       261

Jayampathi Tuesday, 07 May 2019 02:41 AM

මීට කලින් කොටි ත්‍රස්තයින්ගේ කේ පි ගෙන් බිලියන ගණනක වත්කම්, රත්තරන් සහ නැව් සමාගම්ද සොයා ගත්තා මතකයි . නමුත් ඒවාට වුන දෙයක් නැත . අඩුතරමින් මේ ලැබුන මුදල් වලින් කැඩුණු පල්ලි ටික හදලා විපතට පත්වූ අයට වන්දි ගෙවන්න.

:       0       27

imesh Tuesday, 07 May 2019 04:11 AM

ඉතින් ඊට පස්සේ? සබා තොමෝ සතුටින් විසිර ගියහ.

:       0       30

Chanak los angeles Tuesday, 07 May 2019 05:59 AM

සාටකලා හොරකම් කරගෙන තිබෙන ගානට ඔය ගණන අබ ඇටයක්

:       59       1

Gonawala Sunil Tuesday, 07 May 2019 07:10 AM

චාකන ලොස් ඇංජලී ගියේ බෝට්ටුවෙන්ද? හික්ස්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 674 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 852 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site