IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු දක්වයි

(නිමන්ති රණසිංහ)
 
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන  ගියා යැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(03) අධිකරණයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට කරුණු ඉදිරිපත් කළේය.
 
එම තැනැත්තිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දෙවන නිලධාරියකු මගින් ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
 
මෙම තැනැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් යම් හෙයකින් ඇය විදේශගත වුවහොත්, විදේශ ගමන් තහනම් කරන ලෙසට ඉල්ලමින් එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
 
ඒ අනුව කරුණු තහවුරු කරගැනීම සඳහා නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තබනු ලැබීය.



අදහස් (4)

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු දක්වයි

Rasika Tuesday, 03 December 2019 08:59 AM

වැඩේ අතේ පත්තු වුණා නේද ?

:       33       260

රවින් Tuesday, 03 December 2019 09:51 AM

හරියට හරි. නාට්‍යංගනාවිය හරි පුහුණුවක් නොලත් අයෙක්.

:       178       570

රවින්ද්‍ර Tuesday, 03 December 2019 11:48 AM

කැකිල්ලේ නඩු. වින්දිතයා චූදිතයා ‌වෙලා. තාජුඩීන් රිය අනතුරකින් මැරුණා කිව්වෙත් ‌මේ අයම තමයි.

:       0       0

Pandukabhaya Tuesday, 03 December 2019 12:00 PM

ඔය සිද්ධිය ඇත්තටම වුනා කියල හිතමු. ඒ කාන්තාව පොලිසියට ගිහීන් පැමිණිලි කෙරුවනම් ඒ පැමිණිල්ල ලියා ගනියි කියලා මට නම් විශ්වාස නැ. පොලිසියේ නිලදාරිනුත් දැන් පණ බයෙන් ඉන්නෙ ආණ්ඩුවට විරුද්දව ලියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site