IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සයිටම් වහන්නැයි සිකුරාදා වැඩවර්ජනයක්

රංජන් කස්තුරි

සයිටම් ආයතනය වසා දමන ලෙස බල කරමින් ලබන සිකුරාදා (07) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරු, පශු වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු මෙන්ම හෙද, ගුරු වැනි වෘත්තීය සමිති රැසක් එම වර්ජනයට එක්වන බව ද එම සංගමය කියයි.



අදහස් (5)

සයිටම් වහන්නැයි සිකුරාදා වැඩවර්ජනයක්

dewa Monday, 03 April 2017 03:43 PM

මේ වැඩවර්ජන ඉවර කරන්නේ කවදද?

:       50       120

yutukama Tuesday, 04 April 2017 03:39 AM

රටේ උන රෝගය.ඩෙංගු , වෛරල් නිසා පේරාදෙණිය , රුහුණ සරසවි වසා දමා ඇත. රජය වහාම හදිසි තත්වයක් ප්‍රකාශ කරන්න. එය රජයේ යුතුකම . දොස්තරවරුන්ගේ යුතුකම ? වෛද්‍ය සබාවේ යුතුකම?

:       0       263

Ranjith Silva Tuesday, 04 April 2017 07:51 AM

වෙද්දු වැඩවරණ තරමටම සයිටම් ආයතනය වගේ තවත් පුද්ගලික ආයතනයවල අඩුව දැනෙනවා. තව තව වර්ජන කරලා ඉක්මන් තීරණ වලට තල්ලු කරන්න. සයිටම් ආයතන වගේ තව කීපයක් ලැබේවි ළඟදීම.

:       349       303

Ranjith Silva Tuesday, 04 April 2017 12:26 PM

බටහිර වෙද්දු චැනල් කඩ වලට යන එක සොයන්න කාර්ය සාධක හමුදාවක් යොදන්න. එතකොට මේ රස්නේ අඩු වේවි. පූසො වගේ වැඩ කරාවි.

:       0       1

aravinda Wednesday, 05 April 2017 10:16 AM

මොන වර්ජනේ කරත්, උදේට හැන්දෑවට චැනල් කඩේ අරගෙන වැඩ. මේ අයගේ වර්ජන හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට. අද පවතින දොස්තර මාෆියාව නැති කිරීමට ඇති එකම පිළියම තව පුද්ගලික විශ්ව විද්‍යාල තව 10 ක් වත් විවෘත කිරීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site