IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


තිස්සගේ නඩුවට ජනපති - අගමැතිට සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර)

කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි  දීම සඳහා  ජුලි 17 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය.



අදහස් (4)

තිස්සගේ නඩුවට ජනපති - අගමැතිට සිතාසි

mahee Monday, 20 March 2017 08:52 AM

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. දැන් මේ ගොල්ලෝ උසාවි එන්න එපාය, ආවේ නැත්නම් වරෙන්තු නේ. එහෙම නැත්නම් සාක්කි නැති නිසා විත්ති කාරය නිදහස් නේ. මාර කේස් එකක් නේ.

:       3       239

susantha Monday, 20 March 2017 12:24 PM

ඔය ගිවිසුම සත්‍යද අසත්‍යද කියල බලන්න තියන හොඳම විදිහ ඒකෙ තිබුන දේවල් දැන් වෙලාද නැතිද බලන එකයි. එහෙම බැලුවනම් දරුණුම ටොයියෙකුට වුනත් තේරේවි සත්‍ය!

:       1       2

siriya Monday, 20 March 2017 10:20 PM

මෙයාගේ ලෝයර්ස්ලා ලිඛිත ඉල්ලීමක් කරලා මෙයාලට වැඩ අධික නිසා වෙනත් දිනයක් ඉල්ලුවා කියල. මට නම් හිතෙන්නේ "නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ" කියලයි.

:       0       0

sanjeewa Tuesday, 21 March 2017 02:35 AM

නියමයි. දැන් බලමුකෝ අධිකරණයට ගරු කරන හැටි. ලේඛනේ කුට වුනත් තිබ්බ දේවල් හරියට හරි. මේකනම් දිගටම කල් යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site