IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සාකච්ඡා සාර්ථක මට්ටමක - පේරාදෙණි උපකුලපති


 
චමිල් රුපසිංහ
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාව හා විශ්ව විද්‍යාලීය සිසුන් සමඟ සාකච්චා වට කිහිපයක් ඇරඹූ බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමේ ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය උපුල් බි දිසානායක මහතා පවසයි.
 
ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක වුවහොත් ඉතා ඉක්මණින් විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කිරිමට   කටයුතු කරනු ලබන බව ද උපකුලපතිවරයා කීවේය.
 
ඒ මහතා එලෙස පැවසුවේ විශ්ව විද්‍යාලයේ පැන නැගි ඇති ගැටලු කාරි තත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය දුරස්ථ අභ්‍යාස ආයතනයේදී අද (02) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.



අදහස් (2)

සාකච්ඡා සාර්ථක මට්ටමක - පේරාදෙණි උපකුලපති

Sanath Thursday, 02 August 2018 06:13 PM

ළමයින්ගේ තාලයට නටන්න ගියොත් විශ්වවිද්‍යාලය කෝලම් මඩුවක් වෙයි.

:       9       116

ChamilFriday, 03 August 2018 04:05 AM

විශ්වවිද්‍යාල සිසුන් එක්ක ඒ ළමයින්ට තියෙන ගැටළු මොනවද කියන එක සාකච්චා කරනව කියන්නෙ ඒ ළමයි කියන හැම දේම කරනව කියන එක නෙමෙයි කියල තේරුම් ගන්න බැරුව අදහස් ප්‍රකාශ කරන්නෙ නැතුව හිටියනම් හොඳයි. මොකද එහෙම අදහස් ප්‍රකාශ කරන කට්ටිය ගැන අපිට හිතෙන්නෙ ඒ ගොල්ලන්ගේ පුර්ණ ළමා විය හරියට සංවර්ධනය වෙලා නැහැ කියල තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 196 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site