
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල වික්‍රමසිංහපුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා තලංගම පොලිසිය අසල දී අද (11) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
ව්‍යාපාරික සදුන් මලින්ද තේනුව නැමැත්තාගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පුත්තුන්ට උපරිම දඬුවම් දෙනු...
මේ සමාජ පිළිලයන්...
දින 14 නිරෝධායනයට යවන්න...
දැන්මම මතක හිටින දෙයක් නොකළොත් තවත් මදූෂ් කෙනෙක්... ලොහාන් රත්වත්තේ කෙනෙක් තමයි. මනුස්ස ජාන විතරක්මනං තියෙන්න විදිහක් නෑ...
අසංග, ඇයි අනික් පුත්තු රජ පවුලේ කුමාරවරු ගැන මොකද කියන්නේ?
මේ අයව එල්ලන්න ඕනේ ගෝල්ෆේස් එකට ගෙනැල්ලා.
අසංග ඔව් ඇත්තටම... ඒත් තව ටිකකින් කවුරු හරි කියයි පලිගන්නවා කියලා. ටික දවසකින් මෙයත් වීරයෙක් වෙයි.
තාත්තාගේ හැටියට පුතාත් යනවා කියනවනේ...
මෙයානම් මර්වින්ගේ පුතෙක් වෙන්න බැහැ එහෙනම්...
මෙයාගෙ පින් ඉවර වෙලා පව් පලදෙන්න පටන් අරන් වගේ
ගිනිගන්න රටක ඉන්න අම්බරුවන් වැනි පුතුන්...
ආණ්ඩුවේ ඉන්න අය දිහා බැලුවාම මෙයා හොඳ කෙනෙක්...