IMG-LOGO

2023 සැප්තැම්බර් මස 29 වන සිකුරාදා


අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු  මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට පෙරේදා (27) පෙරවරු 10.15 ට පමණ කුකුල්මස් රැගෙන ඒමට ගොස් සිටියදී අතුරුදහන්ව තිබුණි .

 

 

 



අදහස් (12)

අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි

Aruna Saturday, 28 May 2022 04:55 PM

මේ අහිංසක මල් කැකුළ විනාශ කළ තිරිසනාට උපරිම දඬුවම් දිය යුතුයි... හැකි ඉක්මණින්ම සොයා...!

:       0       168

K Perera Saturday, 28 May 2022 05:24 PM

මේ අපරාධය කළ තිරිසනාව අල්ලලා ජනතාව විසින්ම උපරිම දඬුවම් මහපාරේම දිය යුතුය.

:       3       116

ගමේ එකාලා Saturday, 28 May 2022 05:46 PM

මෙහෙම අපරාධයක් කෙරුවේ මොන හිතකින්ද? මිනිස් වෙසින් හිටපු තිරිසනෙක්ගේ වැඩක්... මේ අපරාධය කරපු කෙනාට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි....

:       0       104

වසන්ත Saturday, 28 May 2022 06:00 PM

මේ රටේ දරුවන් අනාරක්ෂිතයි. ආගමික ස්ථානවලදී අපහරණය වූ දරුවන් පිළිබඳවත් පුවත් වැඩියි. ළමා ආරක්ෂක අධිකාරියේ මහජන දැනුවත් කිරීම් අඩුයි..

:       4       82

SISIRA Saturday, 28 May 2022 08:06 PM

මේ කාලය තුළදී රටේ වෙන සිද්ධි නොදන්නවාද? දෙමව්පියන් මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතුයි. පව් අහිංසක මල්කැකුළ...

:       2       66

රොනි Sunday, 29 May 2022 07:22 AM

අවුරුදු 9ක ළමයෙක් කඩේට යවන දෙමාපියන්ට, හිරගෙයි දමන නීති මේ රටට හඳුන්වා දියයුතුයි.

:       2       6

රංජිත් Sunday, 29 May 2022 08:08 AM

කාලකණ්ණි, මෙච්චර ඉඳිද්දී ඇයි මේ මල් කැකුළු බිලිගන්නේ...? නිවන් සුව ලැබේවා දියණියේ... මෙවන් අකල් මරණයකට කිසිඳු ආත්මයක ගොදුරු නොවේවා..!

:       0       4

Bamunuarachchi Sunday, 29 May 2022 10:28 AM

මේක විතරද ලංකාවේ සිද්ද වුණු ලොකුම අපරාධය? මේ තව එකක් විතරයි. අනාගතයට තවත් සිද්දවේවි. ඕවා නවත්වන්න බැහැ. බොරුවට මෙතන බෙරිහන් දෙන්න එපා...!

:       14       3

naushiSunday, 29 May 2022 03:04 PM

බමුණු උන්නැහේට දරු මල්ලන් නැතිව ඇති, මම හිතන විදිහට..

:       1       8

වන්දිභට්ටයා Sunday, 29 May 2022 06:40 PM

බෙරිහන් දීලා රට රකින අපේ විරුවාට ලැජ්ජා කරන්න එපා...

:       1       2

fairoos Sunday, 29 May 2022 12:10 PM

නිසි දඬුවම් නොලැබීම මෙවැනි අපරාධවලට මුලයි.

:       2       13

sharm warn Monday, 30 May 2022 09:55 AM

බටහිර රටවල් වලට දොස් කිව්වට, ඒ රටවල මේ වයසේ දරුවෙකුට බඩු දෙන්නේ නැහැ බොහෝ වෙලාවට. විශේෂයෙන් මස්, මාලු වැනි දේවල්. වැඩිහිටියෙක් නැතිව විකුණන්නේ නැහැ. අඩුගාණේ අම්මට හිතන්න තිබුණා මොනවා ගේන්නද මේ දරුවා යවන්නේ කියලා යවන්න කළින්. ලස්සන දුවෙක්. හරිම දුකයි. දුවේ ඔයා හොඳ ආත්මයක ඉපදෙන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර බන්ධනාගරයට කෙසෙල් ඇවරියේ හෙරොයින් ගෙනල්ලා
2023 සැප්තැම්බර් මස 29 42 0

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙනආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බී


කෙසෙල් සමග කුඩු බෙදයි
2023 සැප්තැම්බර් මස 29 23 0

කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙනආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බී


ජනපති සහ කසකස්ථාන ජනපති අතර හමුවක්
2023 සැප්තැම්බර් මස 29 16 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බර්ලින් නුවරදී සිදු විය.


මල් කැකුළක් වැනසූ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අත්අඩංගුවට
2023 සැප්තැම්බර් මස 29 195 0

අවුරුදු හයක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසිය


ලබන වසර විසර්ජනයේ වැඩිම මුදල ජාතික ආරක්ෂාවට
2023 සැප්තැම්බර් මස 29 213 0

ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් ක


ජනපති යුරෝපා කවුන්සිලයේ සභාපති හමුවෙයි
2023 සැප්තැම්බර් මස 29 140 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1992 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 761 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site