(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බ්‍රවුන් ෂුගර් වර්ගයේ හොරොයින් මත් කුඩු තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනකු වැල්ලවත්තේදී හා පිළියන්දලදී අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත් කුඩු තොගය කිලෝ 1 බැගින් වු පාර්සල්වල අසුරා තිබු බවඳ පොලීසිය සඳහන් කරයි. හොරායින් කිලෝ ග්‍රෑම් 110 ක් එහි තිබී ඇතැයි පොලීසිය පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd