IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බස්රථවලට පසුගිය වසරේ කෝටි 30ක සහන

(යොහාන් භාසුර)

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගිය වසරේ පෞද්ගලික බස්රථ හිමියන්ට රුපියල් කෝටි 30ක පමණ (මිලියන 300) සහන ලබාදී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය.

පෞද්ගලික බස්රථවලින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව අය කරන බලපත්‍ර ගාස්තු සහ ලොග්ෂීට් ගාස්තුවලින් බස්රථ හිමියන් නිදහස් කරමින් එම සහන ලබාදුන් බව කී ශෂි වෙල්ගම මහතා ඉදිරියේදී ද බස් කර්මාන්තය ආරක්‍ෂාකරගැනීම සඳහා හැකි උපරිම සහන ලබාදෙන බවත් සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බස්රථ 3200 ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (0)

බස්රථවලට පසුගිය වසරේ කෝටි 30ක සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site