අමල් වික්‍රමරත්න
අනුරාධපුරයේ සිට හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයට කිසියම් කටයුත්තක් කරවාගැනීමට යැයි පවසා ගෙන්වා ගත් පුද්ගලයකුට අද දහවල් වෙඩි තබා ඇත .
අනුරාධපුර දුටුවැව කටාරම්පුර පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු මෙසේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව හික්කඩුව ආරච්චිකන්ද රෝහලටත් එතැනින් ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුලත් කර ඇත.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මි.මි.9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර තුවාලකරු හදිසි ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හික්කඩුව කුමාරකන්දේදී වෙඩි තැබීමක්