(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රියදුරන් සිව් දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් ඉන් රියදුරන් දෙදෙනෙකු අද (12) පෙරවරුවේ සිට අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයයේ වහලය මතට නැග විරෝධතාවයක නිරතව සිටිති.
මෙසේ වහලය මතට නැග විරෝධතාවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනා පෙට්ට්‍රල් සහ භුමිතෙල්ද රැගෙන වහලය මතට නැග සිටින බවත් අද (12) දහවල් 12.00 ට පෙර තමන්ට සාධාරණ විසදුමක් නොලැබෙන්නේ නම් ගිනි තබා ගෙන සිය දිවි නසා ගන්නා බවටද ඔවුන් පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ලෝකයක්. රජයේ සේවාව කොයිබටද?
අනේ ඉතින් පුරප්පාඩු දෙක ගැසට් කරන්න පුළුවන් නේ.