(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස නවයක කාලයේ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශය කිරීමට නියමිතය.
රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය කරමින් ඉදිරිපත් කරනු ඇත.
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපතිගෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්
පප්ප Wednesday, 31 May 2023 04:09 PM
මේ මොන ජනපතිද මේ හොරු 134නායකය නේ , මෙයාට ජනපති කියන්න ලැජ්ජයි, ජාතිය මෙයාට කන් දෙන්නෙ නැ, හැබැයි මෙයා ආරක්ර්ෂා කරන රාජපක්ෂල කන්දෙයි
Sunil Wednesday, 31 May 2023 04:11 PM
කමිටු, රැස්වීම්, ගන්ජ වැවීම සහ විශෙශ ප්‍රකශ පමනය්. රටෙ යහපතට කිසි දෙයක් නැහැ.
සිල්වා Wednesday, 31 May 2023 04:21 PM
අනේ ජනපතිතුමනි, ආර්තිකය නම් දැන් හොඳටම හොඳයි. අපනයන ආර්තිකය නම් දැන් නැත්තටම නැතිවෙන්නයි යන්නේ...
sena Wednesday, 31 May 2023 05:23 PM
ඔයා මොන බහුබූත කිව්වත් දකුණු ආසියාවේ දුකින් ඉන්න රට අපයි...
fairoos Wednesday, 31 May 2023 05:26 PM
පිනාධිපතිතුමාට ජයවේවා... තවත් රට කන්නේ නැතිව තොලොංචි වෙලා යන්න...
පෙරෙරා Wednesday, 31 May 2023 05:39 PM
අටවන ජනපති...
Rata Perata Wednesday, 31 May 2023 05:53 PM
ඔන්න තව සුරංගනා කතා ටිකක් අහගන්න පුළුවන්. මේ වගේ මිනිස්සුන්ගේ කතා අහන්න අපි පව් කරලා තියෙන හැටි... මේක නම් අපේ වරදකුත් නෙවෙයි. අපි ඡන්දයෙන් මෙයාව ගෙදර යැව්වා.. සූත්තරයක් දාලා රටේ නායකයා වුණා... අපේ කරුමේ...
මෙතැන ට th jeppo රිංගලා! Wednesday, 31 May 2023 06:30 PM
එක ජෙප්පෙක් මේක අස්සට රිංගලා...!
ගමේ එකාලා Wednesday, 31 May 2023 07:06 PM
කිසිම ජනවරමක් නැති පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් 134 දෙනා රකින පින් ජනපතියා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා, රටම හිඟාකන ජාතියක් බවට පත්කරලා හමාරයි. තවත් කවර කතාද?
Nandalal DE SILVA - FranceThursday, 01 June 2023 03:29 AM
ලෝකයේ උතුම් රටක් වන ශ්‍රීලංකාව ලෝකයටම ණය උන රටක් බවට පත් කලේ කවුද කියා මේ ගමේ එකාලා ට අමතක වෙලා වගෙයි
Jagath Wednesday, 31 May 2023 07:25 PM
ගිණිගත්තු පර්ල් නැවේ වන්දිය අරගෙන රට හදන හැටි කියන්න වෙන්න ඇති. අපි ටීවී දාගෙන අහගෙන ඉන්න හොඳේ...
chandima Wednesday, 31 May 2023 11:29 PM
ඉතුරු ටිකත් විකුනලා කොහොම හරි මැරෙනකල් බලයේ ඉන්නවා කියන්න වෙන්න ඇති යන්නේ?
විපරමා Thursday, 01 June 2023 02:01 AM
පින්ජනපතියා ජාතිය අමතන කොට ,රටේ ජනතාව පින් ජනපතියා හැමදාම අමතනවා ඇති .