ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් සිසුවකු මියගොස් ළමුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විද්‍යා හා තාක්ෂණික පාසලක් වන මෙය ඩෙන්වර් නගරය ආසන්නයේ හයිලන්ඩ් රෑන්ච්හි පිහිටා ඇත.
ඝාතකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා පාසලට ගොස් ස්ථාන දෙකකදී වෙඩිතබා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක්අයෙකු තරුණයෙකු වන අතර අනෙකා වැඩිහිටි පුද්ගලයෙකු බවත් දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් වන බවත් සොයාගෙන ඇත.
වෙඩිතැබීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට : 7 කට තුවාල
සේන Wednesday, 08 May 2019 06:57 AM
ලෝකෙම විකෘති වෙලා. මිනිස්සු මිනිසුන්වම මරනවා. මෘගසඤ්ඤාවේ ලක්ෂණ වගේ...
පිටිගල මිලානෝ Wednesday, 08 May 2019 07:43 AM
දියුණු යැයි කියන රටවල් අතරින් ඇමරිකාවේ ජීවත්වීම සෝමාලියාවේ ජීවත් වීමටත් වඩා අනතුරුදායකයි. කොයි වෙලාවේ වෙඩි පාරක් කන්න වෙයිද කියා බයෙන් ඉන්න වෙන්නේ... වෙඩි කෑවත් රක්ෂණයක් නැත්නම් ප්‍රාථමික ප්‍රතිකාර විතරයි ලැබෙන්නේ...
du Wednesday, 08 May 2019 12:37 PM
ගෝඨා අන්කලුත් පුරවැසිකම අයින් කළේ, එහෙයි මෙහෙයි වෙනසක් නැති නිසා තමයි.
BamunuarachchiThursday, 09 May 2019 01:52 AM
ගෝඨාභයට අන්කල් කියන්න තරම් ඔබ වාසනාවන්තයි නේද? ඔව් ඇමරිකන් තානාපති බණ්ඩාරනාක ශාලාවේදී කල කතාව ඇසුවාම අන්කල් නොකියා බැහැ. බය නැතිව නම කියන්න. මේ පාලකයින්ට බය වෙන්නේ ගොබ්බයෝ.
Nihal Wednesday, 08 May 2019 07:46 PM
මේ වතාවේ මරණ එකයි, වෙනලා නම් දුසිම් ගානක් ,මෑතකදී හෝටලයක සිට සංගීත සංදර්සනයකට වෙඩි තියලා 300 ගානක් මැරුවා, කුකුල්ලු ගානට මිනිස්සු මරණ රටක්.