
(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට, යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කරන ලෙස එම කොමිසමේ සභාපතිනිය දැනුම්දී තිබේ.
එම නිලධාරීන්ට ලබන 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පෙරවරු 10.00 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කරන ලෙස වැඩි දුරටත් දන්වා තිබේ.
COMMENTS
ඒ වැඩේ හරි කියමුකො. එතකොට දැන් සිදුවන දේවල්වලට කියන්නෙ මොකද්ද? මානව හිමිකම් තියෙන්නේ එක කොට්ඨාසයකට විතරද ?
මේ අය පාලකයන්ගේ යහපත සඳහා පමණක් කටයුතු කළ නිසා මේ වැනි තත්ත්වයක් රටේ ඇතිවුණා.
යුද්ධයක් දිනපු රටක හිවල්ලු ලෙස දැලි රැවුල ඇති අය නටපු හැටි...! ත්‍රිවිධ හමුදාවම ඒක දෑකලා වෙව්ලුවා..!
බන කියන්නද කියලා අහන්න? ඕනෙනම් ඔබලා හමුවෙන්න එන්න කියන්න.