IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

(ඉන්දිකා රාමනායක)

අතුරුගිරිය වානේ සංස්ථාව ඉදිරිපිට මීට මද වේලාවකට පෙර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා අතුරුගිරිය රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි වැදුණු  පුද්ගලයා බණ්ඩාරගම  අළුගම වැල්මිල්ල හන්දිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රණසිංහ ආරච්චිගේ අසිත නොහොත්  ‘‘බන්ඩාරගම බණ්ඩා’’ යනුවෙන් හැදින්වෙන පතාල නායකයෙකු වන මාකදුරේ මදුෂ් සහ අතුරුගිරියේ ලඩියා නැමැති පාතාල ක්‍රියාකාරිකයින්ගේ  ගෝලයෙකු බවද පොලිසිය පවසයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය හා සැකකරු අතර සිදු වු වෙඩි හුවමාරුවකින් මෙලෙස සැකකරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.

 

 

 

(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)



අදහස් (0)

අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site