IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විමලසුරේද්‍ර ජලාශය වාන් දමයි

(රංජිත් රාජපක්ෂ)

නොටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට (2) දින රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (3) දින උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන තිබේ.

විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් පිහිටි ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර,පවතින අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නොටන්බ්‍රිජ් හරහා මස්කෙලිය ප්රඅධාන මාර්ගයට විශාල පස් කන්දක් සහ ගල් පර්වත කිහිපයක් පෙරලිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (03) දින උදැසන සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නොටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්ර‍දේශයෙන් පස් සහ ගල් පර්වත පෙරලි ඇති නිසා මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් නොර්වුඩ් මාර්ගය හරහා ධාවනය කරවන ලෙස නොටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (2)

විමලසුරේද්‍ර ජලාශය වාන් දමයි

gunda Sunday, 03 July 2022 03:34 PM

විදුලි ඉංජිනේරුවෝ හෙට හෝ අනිද්දා කියයි විමල සුරේන්ද්‍ර ජලාශයේ වතුර ඉවරයි කියලා...

:       0       15

Hafeel Sunday, 03 July 2022 04:56 PM

එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්...!

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site