(ඉන්දිකා රාමනායක)
තරුණයන් 11 දෙනෙකු 2008 වසරේ දී පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (4) පැය අටකට කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් මත කරන්නාගොඩ මහතා අද පෙරවරු 9.30 ට එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 5.30 දක්වා පැවැත්විණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩ මහතාගෙන් අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කරන්නාගොඩගෙන් පැය අටක් ප්‍රශ්න කරයි
Waru Thursday, 04 April 2019 04:04 PM
පැට අටක් ??
සමන් Friday, 05 April 2019 04:08 AM
කොහොමද දන්නෙ පැය අටක් ප්‍රශ්න කළේ?
Chanak Los angeles Friday, 05 April 2019 06:04 AM
මේ ඝාතනවල නිර්මාතෘ මේ දවස්වල ලොස් ඇන්ජලිස්වල කාලය ගත කරන්නේ...