IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


යතුරුපැදියකින් යමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රොවන් පෙරේරා)

පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබ පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලිසිය කියයි.

මහ වැසි මැද අනතුරට පත් යුවළ පුත්තලම නගරයට ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්වි තිබිණි.

සිරම්බිඅඩිය ප්‍රදේශයේ පුත්තලම අනුරාධපුර මාර්ගය වසා දමමින් එකවර වැටී තිබු මෙම දැවැන්ත ගසෙහි කොටසක් දිරා තිබූ බවද කියයි.

කෙසේ නමුත් පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය මැදිහත්ව යුද හමුදාව හා පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් යොදවා ගස කඩිනමින් ඉවත් කර වාහන ධාවනයට ඉඩ සලසා දී තිබිණි. 



අදහස් (3)

යතුරුපැදියකින් යමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටෙයි

kamal Monday, 21 October 2019 09:54 AM

අපේ වත්තෙත් පාර අයිනේම විශාල නුගගහක් තියෙනවා. කොයිවෙලේ පාරට කඩා වැටෙයිද කියන්න බැහැ. නුග ගස් කපන්න තහනමක් එහෙම තියෙනවද?

:       0       0

deviyo Monday, 21 October 2019 11:27 AM

මම වෙනින් තැනකට යන්නම් ගහ කපා දමන්න. තොපට අවසර දෙමි... මේ කොටන් ප්‍රදේශයේ දේශපාලන බලවතාට දෙන්න අණ කරමි. මට සැනසිල්ලේ ඉන්න ඕනෑ නිසා...

:       0       2

vruksha devathava Monday, 21 October 2019 11:30 AM

නුග ගහේ කොස්, පොල් හැදෙන්නෙත් නැහැ නොව බොල කපා දමවූ.. මම වෙනින් ගහකට නැග ගන්නම් කොටන් ටික සිරිකොතේ තියෙන මගේ පිළිමේ ළඟින් තබනු...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1052 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site