IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි

(අංජුල මහික වීරරත්න)

තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් තම්බපවනී සුළං විදුලි බලාගාරයේ පුර්ණ වාණිජ මෙහෙයුම් කටයුතු 2021-05-18 දින ආරම්භ කර තිබේ.

වසර තුනක කාලයක් සඳහා එම විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු සේවා සපයා ගැනීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය විසින්  Vestas Wind Lanka (Pvt) Limited ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, එකී ගිවිසුමේ කොන්ත්‍රාත් කාලය 2024-05-17 දිනෙන් අවසන් වී ඇත.

 එබැවින්, එකී කාර්යයන් සඳහා නව සේවා සැපයුම්කරුවකු තෝරාගත යුතුව ඇතැයි රජය පවසයි.ඒ අනුව තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසු සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.



අදහස් (3)

’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි

යෝගා Tuesday, 25 June 2024 12:11 PM

ජයශංකර් කිව්වෙ නැද්ද ඒකත් අදානිටම දෙන්න කියල

:       9       21

U I JayasingheTuesday, 25 June 2024 12:38 PM

කිවිවලු. කයියනායකව හම්බ වුණ වේලාව් ඒක කලින්ම කතා කර ගත‍්තලු

:       7       22

ජයනාත් Tuesday, 25 June 2024 03:21 PM

කෙලින්ම කිව්වා නම් ඉවරනෙ අදානිට දෙන්න වෙනව කියල .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1045 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site