
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් පැමිණි පිරිසක් කෙසෙල්වත්ත යෝන් විදිය ප්‍රදේශයේ දී "කෙසෙල්වත්තේ පවාස් නැමැති පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
ඝාතනයට ලක්වු පුද්ගලයා වයස අවුරුදු තිස් දෙකකි.
ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයා මීට පෙර මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව ඇප මත සිටින්නෙක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
908
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’කෙසෙල්වත්තේ පවාස්‘‘ කපා කොටා මරයි