
(යොහාන් භාසුර)
ලංකා විදුලි පෞද්ගලික සමාගම හේවත් ‘ලෙකෝ’ සමාගම විදුලි බිල් ගෙවීමේ පෙර ගෙවුම් ක්‍රමයක් ලබන මාර්තු මස වන විට හදුන්වා දෙන බවත් එම සමාගමේ පාරිභෝගිකයන් ගාස්තු කාණ්ඩ දෙකක් යටතේ පමණක් වෙන්කර ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා අද (17) පැවසීය.
‘ලෙකෝ’ විදුලි පාරිභෝගිකයන් ඒකක 0-90 ත් අතර සහ ඒකක 90 වැනි කාණ්ඩ ලෙස වෙන් කරන බව කී ජයනාත් හේරත් මහතා ඒ සඳහා වන ප්‍රතිසංස්කරණ මේ වන විට ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.
මෙම පෙර ගෙවුම් ක්‍රමය දුකරථනවලට මුදල් ඇතුළත් කරන ආකාරයට සමාන බව ද ජයනාත් මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
152
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ලෙකෝ’ විදුලි බිලට පෙර ගෙවුම් ක්‍රමයක්