(සුජිත් හේවාජුලිගේ )
වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට සූදානමක් නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
තමා සාමකාමී අරගලය සමඟ කොන්දේසි විරහිතව සිට ගන්නා බවත් අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකුවීමට කිසිදු සූදානමක් නැති බවත් ඔහු සඳහන් කළේය
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. තමා සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය කටකතා ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා අපි පිලිගත්තා එහෙනම්.ජනපතිගේ යෝජනාව පිලිනොගන්නේ ඔයාට කලින් හරීන් එලියට ආපු නිසා නෙවේ නේ ද?
හැමදාම කෙලින් කථාකරන කෙලින් වැඩකරන යුග පුරුෂයෙක්
රටට වැඩක් ගන්න තිබ්බ නායකයගෙ ඔලුවට විෂබීජය දැම්මා 2010 දී 3% මනෝරාජික සමාජ්වාදීන්. එදා විජය කුමාරතුංගවත් ඝාතනය කරේ තමන්ගෙ බලයට හා ජනප්‍රියත්වයට අභියෝගයක් වුණ නිසා.
කව්ද දෙන්නේ....
ආ බොල කවුරුහරි තනතුරු දෙන්න ලැහැස්ති උනාද? අන්න රනිල් අගමැති කරන්න යෝජනා වෙනවා වගේ පේනවා. එතකොට සැල්වේෂන් ආමිඑකේ තනතුරක් ලැබෙයි.
එදා හීරෝ... අද සීරෝ....? පේනවා නේද අද රට ගැන තියෙන කැක්කුම ..?
හරියට හරි. නයයි පොලගයි වගේ වෙයි SF අගමැතිකම ගත්තොත්.
දැන් කව්ද ඔයාට කිව්වේ තනතුරු බාරගන්න කියලා.. එහෙම දෙයක් මම හිතන්නේ ඔයාට නින්දේදීවත් ඇහෙන්න වගේ ඇති නේද..? අනේ මන්දා...!!!
ඉතින් ඔයාට කවුරුවත් තාම බුලත් දුන්නේ නෑනේ... ඉවසලා ඉන්නකෝ....