IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවන බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කළේය. 

නමුත් ඉරානය සමග ගැටුමක් ඇතිකර ගැනීමට ඇමෙරිකාවට  අවශ්‍ය නොවූවත් සිය හමුදා සාමාජිකයන්ගේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වීමට ඇමෙරිකාව දෙවරක් නොසිතන බව ඔස්ටින් මහතා පැවසුවේය.

ඩමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් ඔස්ටින් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.



අදහස් (2)

‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘

Bernard Dharmatileke Sunday, 14 April 2024 01:11 PM

යුදෙව්වන්ට ඇමෙරිකාවෙන් බිම් කොටසක් දීලා සේරම යුදෙව්වන් ගෙනිච්චා නම් මැද පෙරදිගට සාමය උදාවෙයි. අවුරුදු 75ක සාපයත් ඉවර වෙයි. ඇමෙරිකාවට අසීමිත මුදල් තොගයක් ඉතුරු කරගන්නත් පුළුවන්...

:       11       13

Nimal Sunday, 14 April 2024 01:13 PM

ඇමරිකාව ලෝකේ හැම රෙද්දටම හොට දාන්න ගිහින් ළඟදීම කාගෙන් හරි කනවා සුපිරි කෑමක්

:       8       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලංකාදීප’’ මාධ්‍යවේදී ළහිරුට ‘රූප’ සම්මානයක්
2024 මැයි මස 21 19 0

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංග කළා සහ ප්‍රතිබ්ම්බ කළා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘රූප 2023’ ඡායාරූප තරගාවලියේ විවෘත අංශයේ ඡායා


බන්ධනාගාර වර්ජනය අවසන්
2024 මැයි මස 21 78 0

බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව


මතීෂ පතිරණ ලක්‍ෂ 360කට අළෙවි වෙයි
2024 මැයි මස 21 428 0

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇම


ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි
2024 මැයි මස 21 1395 0

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අ


වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
2024 මැයි මස 21 325 0

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන


ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්
2024 මැයි මස 21 3004 3

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 849 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2395 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2054 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site