
(අංජුල මහික වීරරත්න)
ෆයිල් විසිනව දාහක් පරීක්ෂණ වල හිර වී තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.
මේ සියල්ල එක තැනකින් මෙහෙයවන්න බැරි බව පොලිසිය දැනුම් දී තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ නිසා පොලිස් කොමිසමට මේ ගැන දැනුම් දී පොලිසියට අලුත් ව්‍යුහයක් හැදු බව සඳහන් කළේය.ෙඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තවත් කොටස් හදන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවශ්‍යව තිබෙන බව කීය.
මූල්‍ය අපරාධ චෝදනා ,මිනීමැරුම්,කුඩු අපරාධ,ආදිය වෙන වෙනම බෙදා දී තිබෙන අතර ඒ ආයතන සහ නිලධාරීන් කෙරෙහි ආණ්ඩුව පූර්ණ විශ්වාසය තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ හින්දා වෙන්න ඇති හැම වැඩේම අනාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලා අර කැබ් එකේ තියෙනවා කිව්ව ෆයිල් 400ට නඩු දාලා ඉන්නකෝ. නැත්නම් පස්සේ කියයි අපි එහෙම කිව්වේ නෑ කියලා.
ඉස්සර නම් කිව්වේ ෆේල් 400ක් ඩබල් කැබ් එකක හිරවෙලා කියලා... කටවල් නම් දෙකකින් කතා කරන්නේ...
ආණ්ඩුවත් සංඛ්‍යා ලේඛනවල හිර වෙලා, මහා විශාල සංඛ්‍යා උපුටා දක්වනවා, එත් ප්‍රමාණවත් විසඳුමක් ගෙනෙන්නේ නැතිනම් ඔය ඉලක්කම් කියවිල්ලෙන් කිසිම පලක් නැහැ. ෆයිල් මෙච්චර හිර වෙලා කියන එක අපට සත බාගයක් වැඩක් ඇති දෙයක් නෙවෙයි. අපට ඕන විසඳුම්!
වික්‍රම විදුර, තප්පුලන්න එපා. ෆයිල් 400 හොරෙන්ම දීලා, හොරෙන්ම වැඩ වෙනවා ඇති නේද?
මේ යකා තවත් ලජ්ජ නැතිව පච කෙලිනවනෙ