
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරයකුවූ මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත විය
මිය යනවිට ඔහු 81 වැනි වියේ පසුවිය. ධීවර ඇතුළු අමාත්‍ය ධූර ගණනාවක්ම හොබවා ඇති විජේසේකර මහතා හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ පියාණන්ය.
මහින්ද විජේසේකර මහතා අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේදී 2009 වර්ෂයේ මාර්තු මස 10 වැනිදා සිදුවූ එල්ටීටී බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබීය
ඔහු මියයන තෙක්ම ඒ සඳහා ප්‍රතිකාර ලැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දෙව්දත් නොදුටු මොක්පුර
දිට්ඨ ධම්ම වේදෙනීය කර්මය උපරිමයෙන් විඳි ඔබතුමා ට නිවන් සුව. මම රුහුණු විශ්ව විද්‍යාලයේ ඔබේ මැර ප්රහාරයන් කාපු සිසුවෙක්.
ඔබතුමා යහපත් දක්ෂ පුතෙකු රටට දායාද කලා.
දෙවියන්ට ස්තූති වේවා. ඔහු මේ ජීවිතයේ දුක් වින්දේ ඔහුගේ දරුණු පාප නිසා. දැන් ඔහුට නිරයේ කුණු වීමට ඉඩ දෙන්න.
ඊළග නිව්ස් එක... සියලුම නඩු වලින් නිදොස්කොට නිදහස්... අනිත් අයගේ නඩු වලටත් ඕකම තමයි වෙන්නේ...
මෙයා අනීතිකව හම්බකරපු ලංකාවේ තියෙන දේපලයි, පිටරටවල තියෙන දේපලයි ඔක්කොම පුතන්ඩියාට ලියලාද මලේ? අහිංසක මහජනතාවගේ බදු මුදල් හොරාකාපුවාම, විඳවන්න වෙනවා කියන එකට ගන්න තියෙන හොඳම උදාහරණයක් තමයි මේ කථා වස්තුව...
නිවන් සුව පතනවා.