
(සුජිත් හේවාජුලිගේ )
වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
කෝපා කමිටුව කළ නිර්දේශ මත එම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය
එම කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය කියන දේ හරි මෙයාලා යන්නේ රනිල්ගේ පාරේ හැම දේටම කමිටු කොමිසන් රජයේ විගණන කාර්යාලයට දුන්නානම් හරි නේ
සාමාන්‍ය කාර් රථයක් කෝටියක් විතර වෙනකොට හොර පාරෙන් වාහන එන එක නවත්තන්න බෑ, එක හරියට මත්පැන් මිල වැඩි නිසා කසිප්පු වෙළඳාම කෙරෙනවා වගේ තමයි.
ලංකාවට ෆැජරෝ ගෙනා කාලයේ (1983-86) ෆැජරෝ එකක වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 6000/=යි කච්චේරියේ ආදායම් බලපත්‍ර අංශයේ හිටපු නිසා හරියටම දන්නවා. ඉතින් ඔය කාලයේ මැණික් වෙළෙන්දෙක් ෆැජරෝ එකක් ගත්තා ආදායම් බලපත්‍ර ගාස්තුව අඩුකර ගැනීමට එම වාහනය ලොරි අංකයක් යටතේ ලියාපදිංචි කරගෙන තියෙනවා. එය 34 හෝ 38 ශ්‍රී යටතේ (-38-) තුන්සිය ගණනක අංකයක් යටතේ ලියාපදිංචිය ගෙන තිබුණා... ලියාපදිංචි ගාස්තුවට අමතරව රජයට වාර්ෂිකව පාඩුව 6000-350= රුපියල් 5650 යි. ඒ කාලයේ කුඩා ලොරියක බලපත් ගාස්තුව රුපියල් 350/=