
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සැකසහිත තාවකාලික රියදුරු බලපත්‍රයකින් ජීප් රථයක් පදවා ගෙන ග්ය පරිගණක ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
සැකකරු සන්තකේ තිබූ රියදුරු බලපත්‍රය කොම්පඤ්ඤවීදිය පොලිසි ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයෙකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොතෙන් සොරකම් කර වෙනත් පාර්ශවයක් විසින් සැකකරු වෙත ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd