
“හැරී පොටර්” චිත්‍රපට මාලාවේ හර්මයිනිගේ චරිතය නිරූපණය කරමින්, ලොව කාගේත් ආදරය දිනූබ්‍රිතාන්‍ය නිළි එමා වොට්සන්ට මාස හයකට රිය පැදවීම තහනමක් නිකුත් කර ඇත.
ඒ, 35 හැවිරිදි ඇය 2023 ජූලි 31 වනදා ඔක්ස්ෆර්ඩ් නගරයේ පැයට සැතපුම් 38 ක වේගයෙන් රිය පදවීම සම්බන්ධයෙන් වනරදකාරිය වීම නිසාය.
ඊට අදාළ නඩුව ඊයේ (16) හයි වයිකොම්බ් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති අතර, වොට්සන් එම නඩු විභාගය සඳහා පෙනී සිට නැත.
අධිකරණය විසින් ඇයට පවුම් 1,044ක ( ඇමෙරිකානු ඩොලර් 1,400කට ආසන්න) දඩයක් නියම කළ අතර, ඇය රිය පැදවීම සඳහා නුසුදුසු යැයි තීරණය කළ බව පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැරී පොටර් නිළියට රිය පැදවීම තහනම්
ගුණරත්න Friday, 18 July 2025 07:42 AM
ඔක්ස්ෆර්ඩ් නගරයේ පැයට කිලෝමීටර 38ක් කියන්නේ අධික වේගයක්ද? හරි පුදුමයි.
ගුණරත්න Friday, 18 July 2025 10:44 AM
මොට්ටයෝ මේ පැයට හැතැක්ම. ඔය රටේ පාරවල් පටුයි ගොඩක්. ඉතින් ඔය වේග සීමා තියෙනවා සෑහෙන්න