
( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ පුද්ගලයකු කූඨ ලේඛන භාවිතා කරමින් පාවිච්චි කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රාදේශීය සභාවට ඟරග කළ අපේක්ෂකයකු බව පොලිසිය කීය. සැකකරු මොරොන්තුඩුව අරියගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි. එකී ජීප් රථයට භාවිතා කර ඇත්තේ මෝටර් රථයක අංකයක් බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය සදහන් කරයි .
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර ජීප් රියක් සමඟ අයෙක් අල්ලයි
අබා Thursday, 02 October 2025 10:34 AM
සමහර විට ත්‍ර්‍රීවීල් එන්ජින් එකක් වෙන්න ඇති බට් කරලා තියෙන්නේ අයිස් පෙරමුණේ ඒකෙක් නේ..
Neel Thursday, 02 October 2025 12:23 PM
කොතැනක හෝ අපරාදයක් වංචාවක් සිදුකරන අය අතර වැඩිපුරම ඉන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෝ.. මේක මාර වැඩක්නේ... ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වේන්න බැරිද....
Hafeel Thursday, 02 October 2025 03:09 PM
ශ්‍රී ලංකා පොදුජන අපරාධ පෙරමුණ කියලා නම් කළා නම් හොදයි.