IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා  සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අවුරුදු දහයක පරණ ඒවා පමණක් නොව අවුරුදු 15ක් පරණ පරීක්ෂණ පවා සිදුවෙනවා.අපට තාම මාස පහයි.සමහරු ඉතිහාසය අමතක කර යන්න හදනවා. හැබැයි ඉතිහාසය අමතක කරන්න බැහැ. චූදිතයන්ට දඬුවම් ලැබිය යුතුමයි. මේ ගනුදෙනු ටික බේරගන්න ඕන යනුවෙන්ද අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී පැවසීය.



අදහස් (4)

’’හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ’’

රම්බොඩ Thursday, 20 March 2025 01:22 PM

අදින්න අදින්න. ඉතිහාසය ඇද ඇද ගන්න. අන්තිමට තමන් ඇදගෙන නෑවා වෙනවා. වෙන කළ වැඩක් නැති වෙනවා...

:       2       11

වත්සි Thursday, 20 March 2025 01:42 PM

ඔබතුමාට විරුද්ධවත් නඩුවක් තියෙනවා නේද? කප්පම් ගත්තු චෝදනාවක් සම්බන්ධයෙන්. අන්න ඒවත් යට ගහන්නේ නැතුව එළියට ගන්න. එතකොට අපට ඔබතුමාලා සාධාරණව වැඩ කරනවා කියලා හිතන්න පුළුවන්...

:       1       11

prasanna Thursday, 20 March 2025 06:35 PM

මෙයා තමයි මොඩර්න් මහදැන මුත්තා...

:       1       9

සිල්වා Thursday, 20 March 2025 08:02 PM

ඔබතුමා, සහල්, පොල් ප්‍රශ්නය විසඳලාද ඔය කට ඇරගෙන කතා කරන්නේ...?

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site