IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හර්ෂගෙන් ජනපතිට පැසසුමක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හාන්ස් විජේසූරිය වැනි වියතුන් සම්බන්ධ කරගෙන ජනපති ගමන යන්නට පටන් ගැනීම ගැන  සතුටු වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"දේශපාලන මතය කුමක් වුවත් ඩිජිටල්කරණය ක්‍රියාත්මක විය යුතුයි.අපත් බොහෝ කලක් තිස්සේ එය කරන්න උත්සාහ කළත් අවශ්‍ය තරමට ක්‍රියාත්මක කරගන්න හැකි වුණේ නැහැ.දේශපාලන භේදයකින් තොරව ඩිජිටල් ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහාය දෙන්නට අප බලාපොරොත්තු වෙනවා.

ඉලෙක්ට්‍රොනික් හැදුනුම් පතක් හැදීමට කාලයක් තිස්සේ උත්සාහ කරනවා.නමුත් එය සාර්ථක කරගන්න බැරිවුණා යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.



අදහස් (5)

හර්ෂගෙන් ජනපතිට පැසසුමක්

මැක්ස් Tuesday, 11 March 2025 02:58 PM

හැ. විජේසුරිය මහතා ගෝඨාභය ජනපති ළඟත් කටයුතු කළා. එත් ඩිජිටල්කරණය සම්බන්ධයෙන් තමයි. අනෙක් බොහෝ ආණ්ඩු ද ඊට උත්සහ කළා. නමුත් එවකට විපක්ෂයේ හිටි කුහක සහෝදරවරු තමයි ඒ සියලු උත්සහයන්ම ව්‍යර්ථ කළේ. වැඩවර්ජන සහ ජනතාව උසි ගන්වමින්. කුලප්පුකාරයන් දැන් රට ආණ්ඩු කරන නිසා ඔය දේවල් බාධාවකින් තොරව ඉටු කර ගත හැකියි.

:       1       2

Neel Tuesday, 11 March 2025 04:36 PM

කකුලෙන් අදින්නැතුව පහුවෙලා හරි ඇත්ත කතාකිරීම හැන අපගේ ප්‍රනාමය

:       0       5

Nandana Tuesday, 11 March 2025 07:14 PM

කොහෙන්ද බන් ඔය මුට්ටිය හොයාගත්තේ?

:       5       5

Roshan Wednesday, 12 March 2025 06:22 AM

වායු දූෂණය අඩුවන වැඩ කලයුතුයි

:       0       0

Roshan Wednesday, 12 March 2025 06:34 AM

ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් මඟින් ත්‍රස්තවාදින්ට අගමැති ළඟට යා හැකියි. පාර්ලිමේන්තුවම ලෙඩ කරන්න පුළුවන් . අවශ්‍ය වන්නේ රුධිර වර්ගය, වාහන වර්ගය සහ ස්කෑන් මැෂින් එකක් මගින් තමයි වාහන අලුත්වැඩියා කරන්නේ . ඒකට දුරකථන අංකයක් හෝ වෙනත් විස්තරයක් තිබේ නම් වැඩ තවත් පහසු වේ. කටයුතු එකම වරක ඉතා පහසුවෙන් කළ හැක. මට බෝලේ දාලා හරියන්නේ නැහැ . Roshan

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site